තව දවස් 05කින් පසු මුලු රටම වසාදමන බව නිවේදනය කරයි..

Sri Lanka
By Aruna Feb 22, 2023 11:35 PM GMT
Report

මාර්තු මස පළමුවනදා(01) සිට රට වසා දමන බව වරාය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරනවා.

එහි සාමාජික ශ්‍යාමල් රත්නායක මහතා සඳහන් කරන්නේ, රජය විසින් ක්‍රියාත්මක කර ඇති ආදායම් බදු පනත වූ වහා ඉවත් කරගත යුතු බවයි.

එසේ නොකරන්නේ නම් මාර්තු මස පළවෙනිදා සිට වසා දැමීමට කටයුතු කරන බව හෙතෙම පැවසීය.

නව ආදායම් බදු පනතට විරෝධය පල කරමින් කොළඹ පැවති විරෝධතාවකදී ඔහු මෙම අදහස් පල කලේය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now