දරුවන් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් කළ ඉල්ලීම.

Sri Lanka
By krishani Feb 28, 2023 02:41 AM GMT
Report

ලංකාවට බලපා ඇති උෂ්ණාධික කාලගුණ තත්වය හේතුවෙන් දරුවන් පිළිබඳව දෙමාපියන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය මහත මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ය.

පාසල් යනවිට ළමයින්ට අනිවාර්යෙන් වතුර බෝතලයක් යැවීමට පියවර ගන්නා ලෙසත් ආහාර ලබා දීමේ දී ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් ඔහු දෙමාපියන්ට දැනුම් දුන්නේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join