ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව ගැන විශේෂ පණිවුඩයක් නිකුත් කරයි..
Gotabaya Rajapaksa
India
By Aruna
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනට පිටව යාම සඳහා ඉන්දියාව පහසුකම් සැලසූ බවට පදනම් විරහිත සහ සමපේක්ෂන මාධ්‍ය වාර්තා මහ කොමසාරිස් කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්දියාව අඛණ්ඩව සහාය ලබා දෙන බව යළිත් අවධාරණය කරයි.
ඉන්දියාව විසින් නිකුත් කළ ටිවිටර් පණිවුඩය පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |

