චීනයෙන් ලංකාවට සුබම සුබ ආරංචියක්..
Ranil Wickremesinghe
Sri Lanka Politician
Sri Lanka
China
China Ship In Sri Lanka
By Aruna
ශ්‍රී ලංකාවේ අර්ථිකය ගොඩනැංවීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යනු ලබන ප්‍රයත්නයට චීනයේ පූර්ණ සහාය ලබාදෙන බව ප්‍රකාශ කර තිබෙනවා.
චීන විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොං (Sun Weidong) මහතා මේ බව අවධාරණය කළා.
දෙරට අතර ද්වීපාර්ශවික සබඳතා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් චිනය උනන්දුවෙන් පසුවන බවද ඊයේ (30) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී චීන උප ඇමැතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළා.
මීට අදාල නිවේදනය පහතින්,
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |



