මඟීන් පිරිසකට සුබම සුබ ආරංචියක්.!!

Sri Lanka
By Aruna Mar 12, 2023 02:28 AM GMT
Report

ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම නිසා ශ්‍රී ලංකාව තුළදී දේශීය මුදලින් මිල දී ගන්නා ගුවන් ප්‍රවේශ පත්‍ර මිලද 5%කින් පමණ පහළ ගොස් ඇතැයි ගුවන් ප්‍රවේශපත්‍ර අලෙවි ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

පසුගිය සතිය අවසන් වන විට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සැලකිය යුතු ලෙසින් පහළ ගොස් තිබුණු හෙයින් ගුවන් ප්‍රවේශ පත්‍ර වෙනුවෙන් මෙම සහනය හිමිවේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.