හෙට සිට රට වහන බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.(VIDEO)

Sri Lanka
By Aruna Mar 14, 2023 12:00 AM GMT
Report

ලබන 15 වැනිදා වන විට සමස්ත රාජ්‍ය සේවයම අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ඕනෑම මර්දනයකට මුහුණ දීමට සූදානම් බවයි.

ආණ්ඩුව හැකි දෙයක් කරන ලෙසද ඔහු පවසන ඔහු තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉල්ලීම් දිනා ගන්නා තෙක් පාලකයන් ඇහුම්කන් තෙක් ඉදිරියට ගෙන යන බවත් කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක් සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.