කෙටි කාලයක් ඇතුලත මුළු රටම ගොඩගන්න හැටි කියයි..

The Bank of Ceylon Sri Lanka
By Aruna Jul 20, 2022 11:51 PM GMT
Report

රට ආර්ථික අර්බුදයෙන් ගොඩඑන හැටි මහ බැංකු අධිපති කියයි රට ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා පැහැදිලි වැඩසටහනක් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

එම වැඩසටහන අනුව කටයුතු කළහොත් මාස 05ක් ඇතුළත ශ්‍රී ලංකාවට වර්ථමාන ආර්ථික අර්බුදයෙන් ගොඩආ හැකි බව ඔහු පැවසීය.

CNN නාලිකාව සමග සජීවී වැඩසටහනකට එක්වෙමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now