ලංකාව ගැන මහ බැංකු අධිපතිගෙන් දැනුම්දීමක්..

Sri Lanka
By Aruna Jul 15, 2022 01:05 AM GMT
Report

රට තුළ කඩිනමින් ස්ථාවර රජයක් පිහිටුවීමට කටයුතු නොකළ හොත් රට කඩාවැටීමේ අවධානමක් පවතින බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

අධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, ස්ථාවර රාජ්‍යයක් පිහිටවූ පසු මාස 04 ක්,05ක් තුළ ගැටළු විසඳා ගත හැකි බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now