ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් විශේෂ ප්‍රකාශයක්..

United Nations Sri Lanka
By krishani Jul 12, 2022 07:07 AM GMT
Report

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ශ්‍රී ලංකාවට උපකාර කිරීමට ජගත් සංවිධානය සූදානමින් සිටින බවත් මෙරට තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් ජගත් සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස්ගේ නියෝජ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් සඳහන් කළේ ය.

එමෙන්ම සියලු පාර්ශවකරුවන් සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳ ගත යුතු බවත්, වෙනත් පාර්ශවයකට බලය පැවරීමේ දී සාමකාමී අයුරින් මෙම කටයුතු සිදුවිය යුතු බවත් ජගත් සංවිධානය ප්‍රකාශ කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join