යළි පැමිණ ඇති නව කොරෝනා ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ දැනුම්දීමක්.

COVID-19 Bank of America Singapore India
By Wayomi Dec 20, 2023 07:29 AM GMT
Report

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් පළමු වරට හඳුනාගත් ‘ජේ.එන්.1’ නමැති නව කොරෝනා වෛරස ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

මෙම ව්‍යාප්තියත් සමඟ කේරළ ප්‍රාන්තයේ මෙන්ම සිංගප්පූරුවේ සහ ඇමෙරිකාවේ ද කොවිඩ් අසාදිතන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බවයි ඔවුන් පේනවා දෙන්නේ.

යළි පැමිණ ඇති නව කොරෝනා ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ දැනුම්දීමක්. | Special Announcement Of The Who New Corona Strain

‘ජේ.එන්.1’ යනු ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරස ප්‍රභේදයේ ‘බී.ඒ.2.86’ නමැති උප ප්‍රභේදය විකෘති වී නිර්මාණය වූ ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වන ආකාරයේ වෛරසයක්.