කථානායක සියලු පක්ෂ නායකයින් කැඳවයි..
Parliament of Sri Lanka
Mahinda Yapa Abeywardena
By Aruna
එළැඹෙන විසි(24) වනදා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබෙනවා.
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පැවැත්වීම ගැන සාකච්ඡා කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මෙම හමුව කැඳවා ඇත.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් එදින පෙරවරුවේ පැවැත්වෙන මෙම හමුව සඳහා සියලු පක්ෂ නායකයන්ට පැමිණෙන ලෙසයි දැනුම් දී ඇත්තේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |