භාණ්ඩ වර්ග 43 ක මිළ වෙනස් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ...වෙනස් වූ 43 ලැයිස්තුව මෙන්න..

Sri Lanka Ministry of Health Sri Lanka
By Aruna Sep 02, 2022 01:20 AM GMT
Report

ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ වර්ග 43 ක මිළ සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් රුපියල් 3000 ක උපරිම මිළකට යටත් කර තිබූ පල්ස් ඔක්සිමීටරයක නව උපරිම සිල්ලර මිළ රුපියල් 5418 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

මෙලෙස මිල සංශෝධනය කරමින් නිකුත් කළ නිවේදනය පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery