රට පුරා සියලුම ජනතාවට විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Ministry of Health Sri Lanka Weather
By Aruna Apr 27, 2023 07:52 AM GMT
Report

උණුසුම නිසා ඇතිවන සෞඛ්‍ය බලපෑම් වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් මහජනතාව වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එම උපදෙස් පිළිපඳින ලෙස එම කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

අදාළ උපදෙස් මාලාව ඇතුලත් නිවේදනය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGallery