දකුණු කොරියාවෙන් මෙරටට ලැබුණු විසල් තිළිණය..

Sri Lanka South Korea
By krishani Jul 23, 2022 01:03 AM GMT
Report

දකුණු කොරියාවේ කොරියා ශ්‍රී ලංකා මහාවිහාරයේ මුලිකත්වයෙන් රුපියල් මිලියන 45 කට ආසන්න වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාව වෙත ප්‍රදානය කර ඇත.

ඖෂධ භාරදීමේ නිල උත්සවය දකුණු කොරියාවේ සෝල් අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ඊයේ (22) පැවැත්විණී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join