පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා කව්ද.. අද ලැබුණු ආරංචිය
SLPP
Mahinda Rajapaksa
Namal Rajapaksa
Presidential Update
By Sithumini
ජනාධිපතිවරණය පැවැත්වෙන දින අද ප්රකාශයට පත් කෙරුණු අතර මේ වන විටත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කව්රුන්ද යන්න පිළිබවද ප්රකාශ කර නැහැ.
එම තීරණය එළැඹෙන සදුදා ප්රකාශයට පත් කරන බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා මින් පෙර පොදු ජන පෙරමුණේ අපේක්ශකයා වත්මන් ජනපති රනිල් වන්නේ නම් තමා කැමති බව එස්බී දිසානායක මහතා ප්රකාශ කළා.
එමෙන්ම පොදු ජන පෙරමුණ තීරණය කරන්නේ නම් ජනපති අපේක්ෂකයා වීමට තමා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්රී ධම්මික පෙරේරා මහතාද සදහන්කළා.
කෙසේ වෙතත් ජනපති රනිල් අද ස්වාධීන අපේක්ෂකයෙලු ලෙස තරග වැදීමට නාමයෝජනා භාර දුන්නා.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%