ගාලුමුවදොරපිටියේ සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂනායකවරයාගෙන් ප්‍රකාශයක්..
Galle Face Protest
Sajith Premadasa
Sri Lanka Anti-Govt Protest
By krishani
අද(22) අලුයම කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ගාලු මුවදොර විරෝධතාකරුවන් ඉවත් කිරීමට සන්නද්ධ හමුදා යෙදවීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශයක් කළේය.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමදාස කියා සිටියේ අද එම ස්ථානවලින් ඉවත් වීමට එකඟ වූ සාමකාමී විරෝධතාකරුවන්ට, බියගුලු ප්‍රහාරයක් බවයි.
සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මෙම පියවර තීරණාත්මක සන්ධිස්ථානයකදී ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය අනතුරේ හෙළන බවයි.