ගාලුමුවදොරපිටියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කරයි.. (PHOTO)
Galle Face Protest
SL Protest
Sri Lanka Anti-Govt Protest
By krishani
අද (22) දින ගෝල්ෆේස්හි සාමකාමී විරෝධතාකරුවන්ට හමුදාව විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ හා නින්දිත ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කළේය.
ඒ මෙම ක්‍රියාකලාපය මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් මුළුමනින්ම උල්ලංඝනය කිරීමක් බව මානව හිමිකම් කොමිසම පවසයි.
