අරගලභූමියේ සිදු වූ ගැටුමෙන් අත්අඩංගුවට ගත් ගණන 9 දක්වා ඉහළට..

Colombo Galle Face Protest SL Protest Sri Lanka Anti-Govt Protest
By krishani Jul 22, 2022 03:52 AM GMT
Report

අද(22) දින ආරක්ෂක අංශ සහ පොලිසිය ගාලු මුවදොර ජනපති ලේකම් කාර්යාලය මුදා ගැනීමට සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් ගණන 9 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.

එමෙන්ම  දෙදෙනෙකු මේ වනවිට රෝහල් ගත කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියා.