හදිසියේම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාරට බසී.. (VIDEO)
Sajith Premadasa
Sarath Fonseka
SL Protest
Sri Lanka Anti-Govt Protest
By krishani
අද (09) දින සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හදිසි නිතිය අහෝසි කරන ලෙස ඉල්ලා විරෝධතාවක් ඇරඹීය.
එහිදි විපක්ෂනායකවරයා පැවසුවේ රට ගොඩනැගීමේ ඒකාබද්ධ වැඩසටහනකට පාර්ලිමේන්තුවේ ස්ථානයට කළ යුතු විධායක කමිටු හරහා සම්බන්ධ වන්නට පක්ෂයක් හැටියට සිය මන්ත්‍රීවරුන් තීරණය කළ බවයි.
එමෙන්ම හදිසි නිතිය සම්බන්ධයෙන් ඔවුන් සිය විරෝධය ප්‍රකාශ කළේ මෙලෙසිනී,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |