අද දිවයින පුරා සිදුවන උද්ඝෝෂණ මාලා..
Sri Lanka
SL Protest
By krishani
ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් අද (09) දිනයේ දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කිරීමට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය තීරණය කර තිබේ.
එහි සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, මහජනතාවගේ ජන අරගලයට නිසි ගෞරවය දැක්වීමට ජනාධිපතිවරයාට බලකිරීම හා මහජනතාව අපේක්ෂා කරන සමාජ පරිවර්ථනය සඳහා නිසි වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම මෙහි අරමුණ බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |