චීනයේ විශාලතම පෙට්‍රෝලියම් නිෂ්පාදන සමාගම ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට
Sri Lanka
China
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
By Sewvandhi
චීනයේ විශාලතම පෙට්‍රෝලියම් නිෂ්පාදන සමාගම ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළට පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවන බව වාර්තා වනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් Sinopec සමාගම පවසන්නේ ශ්‍රී ලංකාවේ, දේශීය වෙළෙඳපොළට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවිය සඳහා ඔවුන් යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.
ශ්‍රී ලංකාව තුළ විදේශීය සමාගම් සඳහා ඉන්ධන වෙළෙඳපොළ විවෘත කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පසුගියදා සඳහන් කළා.
Chinese Oil Giant #SINOPEC Likely to enter Sri Lankan #FuelMarket! #lka #SriLanka #China #Fuel pic.twitter.com/1b2iIYO7Ae
— RJ Saksi™ (Media Professional) (@saksivarnan) August 8, 2022
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |