"69 ලක්ෂයක් ලබාගත් විධායක ජනාධිපති ඉවත් කරලා ඇපත් නැතුව හිටිය රනිල් වික්‍රමසිංහ ජනාධිපති කළා.." - සිංහල රාවයෙන් විශේෂ ප්‍රකාශයක්.. (VIDEO)

Galle Face Protest SL Protest Sri Lanka Anti-Govt Protest
By krishani Aug 17, 2022 09:42 AM GMT
Report

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අද (17) දින සිංහල රාවයෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලදී.

එහි දී හිටපු ජනාධිපති තනතුරෙන් ඉවත් කිරිම සහ වත්මන් ජනාධිපති බලයට ගෙන ඒම සම්බන්ධයෙන් ද සාකච්ඡා විය. 

එම විශේෂ ප්‍රකාශය පහතින් නරඹන්න,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join