නිවසට යමින් සිටි හෙද නිළධාරිනියට බසයේ දී හිංසා කළ SIට සිදු වූ දේ.

Sri Lanka Police Sri Lanka
By krishani Mar 04, 2023 03:36 AM GMT
Report

සේවය අවසන් කර සිය නිවස වෙත යමින් සිටි පුහුණු හෙද නිලධාරිනියක බස් රථයක් තුළ දී හිංසනයට ලක් කළ බවට චෝදනා එල්ල වූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වැඩ තහනමකට ලක්කර ඇත.

විමර්ශන අවසන් වන තෙක් ඔහු මෙලෙස වැඩ තහනමකට ලක් කළ බව කළුතර ප්‍රදේශය භාර උසස් පොලිස් නිළධාරීයෙක් පැවසීය.

දොඩංගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ලෙසින් රාජකාරි කල 54 හැවිරිදි නිලධාරියෙක් වන ඔහු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇත.

ඉකුත් 27 වන දා මගී බස් රථයක ගමන් කරමින් සිටිය දී මෙම හෙද නිධාරීණිය මෙලස හිංසනයට ලක් වූයේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join