ශිරන්ති රාජපක්ෂ අක්ෂි රෝහලෙන් රැගෙන යයි
Bribery Commission Sri Lanka
Shiranthi Rajapaksa
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (09) පෙරවරුවේ කොළඹ ජාතික අක්ෂි රෝහලට රැගෙන ඒමෙන් පසු යළි එම ස්ථානයෙන් පිටතට රැගෙන ගොස් තිබෙනවා.
ඇසක පවතින රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය අක්ෂි රෝහලට යොමු කර ඇති අතර, ඊයේ (08) බන්ධනාගාර විශේෂඥ වෛද්‍යවරයා ලබාදුන් උපදෙස් මත මෙම පියවර ගෙන තිබෙනවා.