ජනපති විසින් ශෙහාන් සේමසිංහට නව පත්වීමක්.

Ranil Wickremesinghe Shehan Semasinghe Sri Lanka President of Sri lanka Ministry of Finance Sri Lanka
By krishani May 04, 2023 04:49 AM GMT
Report

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගි වීම සඳහා එංගලන්තය බලා පිටත්ව යාම හේතුවෙන් වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පත්කර ඇත.

ඊයේ (03), ඊට අදාළ පත් කිරීම ජනාධිපතිවරයා විසින් නිල වශයෙන් ඔහු වෙත ලබා දී ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ ජනාධිපතිවරයාගේ එංගලන්ත සංචාරයෙන් අනතුරුව දිවයිනට පැමිණෙන තෙක් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join