විධායක කමිටුවේ අරමුණ නව ක්‍රිකට් සභාපති කියයි.

Cricket Sri Lanka Cricket Sri Lanka
By krishani May 21, 2023 09:02 AM GMT
Report

ඉදිරි දෙවසරක කාලය තුල දී ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉතිරිකර දීම තමන් ඇතුළු නව විධායක කමිටුවේ අරමුණ බව එහි සභාපති ශම්මි සිල්වා සඳහන් කළේ ය.

අඛණ්ඩව තුන්වැනි වරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට පත්වීමෙන් අනතුරුව පසු ඔහු මේ බව කියා සිටියේ ය.

ඒ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවට එකවෙමින් ය.

මේ අතර මෙම වසරේ සිට ඔහු 2025 වසර දක්වා එම සභාපති ධුරයේ කටයුතු කරනු ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව විසින් මේ බව ප්‍රකාශයට පත් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join