2023 අවුරුද්දට පා තැබුවේ පුංචි මදුරුවෙක් දුන්න ලොකු තෑග්ගක් එක්ක 31 ඉදලා හොස්පිටල් එකේ (PHOTOS)

Mangosteen Sri Lanka Gossip Today
By Sithumi Jan 02, 2023 06:10 PM GMT
Report

ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා හදිසියේම රෝහල්ගත කර ඇති බව හිරු ගොසිප් එක්ක රැඳී ඉන්න ඔබ දැනටමත් දන්නවා. ශලනි ඇගේ සමාජ මාධ්‍යවල ඒ පිළිබඳ ඡායාරූප පළ කළද ඇය රෝහල්ගත වුණු හේතුව නම් පළ කරලා තිබුණේ නැහැ.

මීට සුළු මොහොතකට කලින් ශලනි ඇගේ සමාජ මධ්‍ය ගිණුම්වල ඇය රෝහල්ගත වී ඉන්නා ඡායාරූපයක් පළ කරමින් මෙසේ කියා සිටියා

එම සටහන පහතින්,


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery