ශලනි තාරකා කාටත් හංගපු පෙම්වතාව මුල් වරට පෙන්වයි.. ලඟදිම විවාහ වෙන්නත් යයි ..හැමෝම බලා සිටි අවස්ථාව මෙන්න (PHOTOS)

Gossip Today Sri Lankan Actress SL Actress Gossips
By Sithumi Feb 26, 2023 05:19 PM GMT
Report

 ලංකාවේ ජනප්‍රියතම නිළියක් වන ශලනි තාරකා සිය පෙම්වතා පිළිබඳව මුල්වරට සමාජ මාධ්‍ය වලට මුදා හැර තිබෙනවා.

ඊට පෙර ඇය බොහෝ විට සෑම සාකච්ඡා වල පවා ඇයට පෙම්වතකු නොසිටින බව ප්‍රකාශ ප්‍රකාශ කර තිබුණද ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් එක්සත් රාජධානියේදී සිය පෙම්වතාට විවාහ ගිවිස ගැනීමට කැමැත්ත ලබා දුන් බව ප්‍රකාශ කර තිබුණා.

ඒ And Found YOU ? I said ???? #isaidyes?

#proposal #supriseproposal #london #stpaulscathedral #skygarden #ifoundyou #longdistancerelationship #3yearsandcounting #shalanitharaka 

යනුවෙන් එමෙන්ම ඇය සිය ටික් ටොක් ගිණුමේද වීඩියෝවක් පළ කර තිබුණා.

  එම ඡායාරූප පහතින් 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery