පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට..

Jaffna Sri Lanka Politician Sri Lanka Selvarajah Kajendren
By Sithumi Feb 11, 2023 11:29 AM GMT
Report

යාපනයේ පැවැති විරෝධතාවයක් අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණ නියෝගයක් කඩකිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු පිරිසකි.  


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now