ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ් කණ්ඩායම අතර දෙවන සටන ඇරඹේ.

Cricket Sri Lanka Cricket Bangladesh Cricket Team Sports
By Wayomi Mar 15, 2024 04:55 AM GMT
Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (15) චිතගොන් හි ආරම්භ වුණා.

එහි කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශයට ආරාධනා කළා.

දෙරට අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුළු 6ක ජයක් හිමිකරගත් බංග්ලාදේශ කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තරග 1ට 0ක් ලෙස ඉදිරියෙන් පසු වනවා.