පාසල් සිසුන්ට රතු එළියක්..හදිසියේ සිසුන් සම්බන්ධව ගත් තීරණය මෙන්න..

Ministry of Education Education
By Aruna May 23, 2023 06:22 AM GMT
Report

ලංගම පාසල් වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුව සියයට 25ක් 30 අතර අගයකින් ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

පාසල් වාර ප්‍රවේශ පත්‍රයට අමතර විශ්ව විද්‍යාල සහ කාර්මික විද්‍යාල සඳහා ලබාදෙන වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුවද ඉහළ දැමීමට කටයුතු කර ඇති බවටයි පැවසෙන්නේ.

එමෙන්ම පාසල් ප්‍රවාහන බස් රථ සේවය ඉවත් කරනවාද නැතහොත් තවදුරටත් පවත්වාගෙන යනවාද යන්න තීරණය වන්නේ මෙම ගාස්තු වැඩි කිරීම මත බවයි අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...
Join now