අද සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල පහල දැමේ..!
Sri Lanka
Lanka Sathosa
By Sewvandhi
සති 3 කට පෙර
ලංකා සතොස හරහා අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල අඩු කිරීමට පියවර පියවර ගෙන තිබේ.
අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය සිදුකර ඇති බවයි එහි සභාපතිවරයා පැවසුවේ.
ඒ අනුව මිල අඩු කරන ලද භාණ්ඩ ලැයිස්තුව පහතින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
