දින දෙකක් වයසැති බිළිදියක් අධික වර්ෂාවක මහමග දමා ගිය සංවේදී පුවත..
Trincomalee
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
75 වන නිදහස් දිනයදා දින දෙකක් වයසැති බිළිඳියක් ත්‍රිකුණාමලය සර්ධාපුර මාර්ගයේ දමා ගොස් තිබියදී ගම්වැසියන් විසින් සොයාගෙන තිබේ.
බිළිඳියගේ හීන් කෙඳිරි හඬ හේතුවෙන් ගම්වැසියන් සෝදිසි කර බැලීමේ දී දරුවා සොයාගෙන ඇත.
පසුව බිළිඳාව පොලීසියට භාර දී ඇති අතර, මේ වනවිට රෝහල්ගත කර තිබේ.
බිළිඳියගේ ඇඳුම් සියල්ල ඉවත්කර අධික වර්ෂාව පවතින මොහොතක මාර්ගයේ දමා ගොස් සිට ඇතැයි ද අනාවරණය වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |