ජීවිතේ මල් මගේ දිනී ඉන්නකල්, එයා මගේ ලඟට එද්දිත් හොඳ ස්ථාවරයක හිටපු කෙනෙක් නිසා බයක් නැහැ- සංගීත් සතරසිංහ (PHOTOS )

Gossip Today SL Actress Gossips
By Sithumi Feb 11, 2023 05:22 PM GMT
Report

මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන කී ටෙලිනාට්‍යයේ ඩීජේ ලසාගේ චරිතය හරහා අපේ රටේ විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සංගීත් සතරසිංහ කියලා කියන්නේ. 

ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඔහු මීට පෙර විකාශය වූ රන්තිලිවැව, කුසුමා සන දේවි, පැණි කුරුල්ලෝ, හිරු ඇවිදින්, මේ වගේ නාට්‍ය ගණනාවක රඟපෑවත්, කී නාට්‍යයේ චරිතය ඒ ඔක්කෝටම වඩා වෙනස් චරිතයක් කියලයි සංගීත් කියන්නේ.

 ඒ වගේම ඔහු දැන් ලසාගේ චරිතය නිසා රිවස් එකට කතා කරන්න පුරුදු වෙලා සමහර වෙලාවට වැරදිලා දිනිතිට කතා කෙරෙන්නෙත් රිවර්ස් එකටලු. ඉතින් එතකොට එයා ඇයි මොකද ‘ලසා’ ද කියලා ඔහුගෙන් අහනවා කියලත් සංගීත් කියනවා. ඒ වගේම ඉස්සර ඉඳලම දිනිති ඔහුට කතා කරන්නෙ සංගා කියලාලු. ඉතින් ඔවුන් යාළුවෝ විදියට හිටපු කාලයේදි ඉදන් දිගටම කතා කළේ ඒ විදියට කියලයි සංගීත් නම් කියන්නේ. හැබැයි දැන් නම් ඉතින් බබී, බේබි, පැටියෝ කියලා එක එක නම් කියනවා කියලත් ඔහු කියනවා. 

  ඒ වගේම ඔහුගේ ජීවිතයට මෙච්චර කල් ආවේ බලෙන් ඔහුගේ ජීවිතයට ඇවිල්ලා බලෙන් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙච්ච අය කියලයි ඔහු කියන්නේ. ඉතින් දිනී කියන්නෙ ඔහුගෙන් වාසි බලාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි කියලත් ඔහු කියනවා. ඒ වගේම ඇය මහන්සියෙන් හොඳට ඉගෙන ගෙන, බයෝ ටෙක්නොලොජ් (ජෛව විද්‍යා) අංශයේ ඩිග්රි එකක් තියාගෙන, හොඳ රස්සාවක් කරලා, එයාගෙ දෙයක් හම්බ කර ගත්ත කෙනෙක් කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහුට ඇයව හමුවන විටත් එයා හොඳ ස්ථාවරයක, හොඳ තැනක ඉන්න කෙනෙක් කියලත් ඔහු කියනවා.  

 ඒ වගේම ඔහුගේ ජීවිතයට මෙච්චර කල් ආවේ බලෙන් ඔහුගේ ජීවිතයට ඇවිල්ලා බලෙන් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙච්ච අය කියලයි ඔහු කියන්නේ. ඉතින් දිනී කියන්නෙ ඔහුගෙන් වාසි බලාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි කියලත් ඔහු කියනවා. ඒ වගේම ඇය මහන්සියෙන් හොඳට ඉගෙන ගෙන, බයෝ ටෙක්නොලොජ් (ජෛව විද්‍යා) අංශයේ ඩිග්රි එකක් තියාගෙන, හොඳ රස්සාවක් කරලා, එයාගෙ දෙයක් හම්බ කර ගත්ත කෙනෙක් කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහුට ඇයව හමුවන විටත් එයා හොඳ ස්ථාවරයක, හොඳ තැනක ඉන්න කෙනෙක් කියලත් ඔහු කියනවා.

ඒ නිසා ඇය ඔහුගෙන් ඩිපෙන්ඩ් වෙන කෙනෙක් නෙවෙයි කියලයි සංගීත් කියන්නේ. ඉතින් ඒ වගේ ස්ථාවර වෙලා ස්වාධීන වූ දිනී ඔහුගේ ජීවිතේ එක්ක ඉන්නෙ ඇත්තටම ආදරේට කියලත් ඔහු කියනවා. ඒ නිසාම ඔහු කැමැත්තෙන් තෝරා ගත්ත කෙනා තමයිලු දිනී කියන්නේ. ඒ වගේම ඔහුගේ ජීවිතයට වඩා ගොඩාක් ඉහළින් ඉන්න කෙනෙක්ලු ඇය. ඉතින් ඇයට ඔහුගෙන් අමුතුවෙන් ගන්න දෙයක් තිබුණෙ නැහැ වගේම ඇයට හැමදේම තියෙන කෙනෙක් කියලයි සංගීත් කියන්නේ. ඒ නිසාම අමුතුවෙන් ඔහුට ඇයට දෙන්න දෙයක් නැහැ කියලත් ඔහු කියනවා. 

ඒ වගේම ඔහුට ඇයව හමුවන විටත් එයා අවුඩියක් පදින කෙනෙක් නිසා ඔහුගේ ලයිෆ් එකේදි මට ඇයට තෑගි දෙන්න ගියාම අසීරුතාවයට පත්වෙනවාලු. හැබැයි දිනී කියන්නෙ කවදාවත් ඇයගෙන් කිසිම දෙයක් ඉල්ලපු කෙනෙක් නෙවෙයි කියලත් ඔහු කියනවා. ඉතින් ඒ නිසා අවුඩියක් තිබුණු එයාට ඔහුට දෙන්න පුළුවන් වූ හොඳම ගිෆ්ට් එක බෙන්ස් එකක් කියලයි ඔහු නම් කියන්නේ. මොකද එදිනෙදා භාවිතයට ගන්න ලෝකෙ අනර්ඝ දේවල් ඔක්කෝම වගේ දැනටමත් දිනීට තියෙනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery