මන් මෙයා වෙනුවෙන් මගේ රැකියාවෙනුත් ඉවත් වුණා.. ඔහු හමුනොවුණානම් සදා තනිකඩයි.. ((PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sithumi Feb 13, 2023 11:55 AM GMT
Report

සංගීත් සහ දිනිති කියන්නේ කාගේත් ආදරය දිනාගත් ජනප්‍රිය තරු යුවළක්. 

මෑතකදී වැඩසටහනකට සහභාගී වෙමින් දිනිති කියා සිටියේ ඇයට ඕනෑ විදියේ පිරිමියෙකු හමු නොවුනා නම් ඇය සදාතනිකව තනිකඩව සිටින බවයි. 

තවදුරටත් ඇය පවසා සිටියේ ශක්තිමත් ස්වාධීන කාන්තාවක්ව දරාගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බවයි.,, තවද ඇය සංගීත සමග සතුටු සතුටින් සිටීම සඳහා සිය රැකියාව පවා අත් හරින බව එම වැඩසටහනේදී වැඩසටහනේ දී කියා සිටියා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery