සීදේවිට ඉතින් හැලයා නැතුවම බැහැනේ. දෙන්නා එක්ක ගියපු ටුවර් එක...(PHOTOS)

Gossip Today Sri Lankan Actress SL Actress Gossips Actress Artist
By Sithumini Oct 11, 2024 10:12 AM GMT
Report

සීදේවි හැලයා කිව්වම දැන් නම් මතක් වෙන්නේ කාටුන් එකක් විතරක්ම නෙමෙයි. සදනි පියත් දෙන්නව.

ඒකට හේතුව ඉතින් හැමෝම දන්නවනේ. කාලයක් පුරාවටම ලංකාවේ බොහෝ දෙනෙක්ගේ කටේම තිබුණු වචන ටිකක් තමහො සීදේවි මම නුඹේ හැලයා කියලා කියන්නේ.

පියත් සදනි දෙන්නා කියන්නේ ඇත්ත ජීවිතේ පෙම්වතිය සහ පෙම්වතා. ඒ දෙන්නා එයාලගේ ආදරේ කාලෙත් එක්ක ඉතාම හොදින් ඉදිරියට යමින් ඉන්නවා.

ඉතින් මේ දෙන්නා ලගදික විවාහා වෙන්නත් සූදානමින් ඉන්නවා කියලා තමයි අපිට ආරංචි වෙලා තියන්නේ කොහොම වුණත් බලන්නකෝ දෙන්නත් එක්ක ටිකක් විනෝද වෙන්න එළියට ගිහින් තියෙන විදිය.