මෙරට ප්‍රධාන බැංකුවක් ගත් තීරණය නිසා ලබන 15වනදා අදාල බැංකු වැසෙයි..
Central Bank of Sri Lanka
Sri Lanka
By Aruna
සමෘද්ධි අරමුදලේ රුපියල් ලක්ෂ 805ක් වැයකර දිවයින පුරා සමෘද්ධි බැංකු 1074ක අවුරුදු උත්සව පැවැත්වීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණයක් ගෙන ඇති බව වාර්තා වනවා.
සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ, මෙලෙස ගෙන ඇති තීරණයට තමන් විරෝධය පළ කරන බවයි.
එහි ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ මහතා කියා සිටියේ, දැඩි ආර්ථික අපහසුතාවලට ජනතාව මුහුණදී සිටින මෙවන් අවස්ථාවක මෙලෙස අවුරුද්ද සැමරීමට විරෝධය පළ කිරීම සඳහා ලබන 15 වැනිදා සමෘද්ධි බැංකු වසා දමා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට කටයුතු කරන බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |