මගේ ගීතය හොරකම් කළා.. “සමාවෙලා මට කියන්න” ගීතයේ මුල් අයිතිකාරිය සියල්ල හෙළිකරයි..
Sri Lanka
Gossip Today
By Sewvandhi
සති 4 කට පෙර
සමාවෙලා මට කියන්න" ගීතය අපි අහලා තියෙන්නෙ චාමික සිරිමාන්නගේ හඬින්. එහෙම වුණත් ඒ ගීතයේ මුල් ගායනය ඔහුගේ නොවෙයිලූ.
මේ පිළිබඳව පසුගිය දවසක ඒ ගීතයේ මුල් හිමිකාරිනිය මේ විදිහෙ හෙළිදරව්වක් කර තිබුණා. ඇය නමින් sheromi almeida.
"සමාවෙලා මට කියන්න මෙලඩිස් දෙකක් තියනවා. මගේ එක ටිකක් වෙනස්.. දැන් නම් මම බෑන්ඩ් වල සින්ග් කරන් ඉන්නවා. බෑන්ඩ් එකේ ඉතින් ගොඩක් ගායිකාවන්ගේ සිංදු කියනවා, හින්දි ද්‍රවිඩ ගීත එහෙමත්... හැමෝගෙම වගේ සිංදු කියනවා."
"අලුත් ගීත කළේ නෑ. සමාවෙලා සිංදුවට වුණ දෙයින් පස්සෙ මට හරියට රිදුනා. සෝන්ග්ස් කරන්න කැමැත්තක් තිබුණේ නෑ.."(උපුටා ගැනීමක්)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |