සමන් ජයසිංහට නව තනතුරක්..!

Sri Lanka Excise Department of Sri Lanka
By Sewvandhi Dec 28, 2022 12:12 PM GMT
Report

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ,ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී සමන් ජයසිංහ මහතා පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව 2023 වසරේ ජනවාරි මස 02වනදා සිට මෙම නව පත්කිරීම ක්‍රියාත්මක වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now