විපක්ෂනායකවරයාගෙන් නව රජයක් යටතේ පොරොන්දුවක්..

Sajith Premadasa Sri Lanka Politician Sri Lanka Samagi Jana Balawegaya Sri Lankan political crisis
By krishani May 20, 2023 05:07 AM GMT
Report

තම රජයක් යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වෙනම ඒකකයක් පිහිටුවීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ ය.

ඒ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් ය.

සමගි ජනබලවේගය පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටටත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් වෙනුවෙන් පෙනීසිටින බව ඔහු පෙන්වා දුන්නේ ය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join