සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරයි - රජය එක්කත් කටයුතු නොකිරිමට තීරණයක්..
Sajith Premadasa
Sri Lanka Politician
Sri Lanka
Samagi Jana Balawegaya
Sri Lankan political crisis
By krishani
ඊයේ (08) දින පස්වරුවේ ජනබලවේගය පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විපක්ෂ නායක කාර්යාලයේ දී රැස් වී ඇත.
එහිදී ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජනබලවේගය ප්‍රමුඛ සන්ධානයක් හරහා ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මේ අතර නලින් බණ්ඩාර සඳහන් කළේ, කිසිදු කරුණක් සම්බන්ධයෙන් රජය සමඟ එක්ව කටයුතු කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නොකිරීමට පක්ෂය තීරණය කළ බවයි.
එහිදී සමගි ජනබලවේගය පක්ෂයේ හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, ඩයනා ගමගේ සහ ඒ.එච්.එම් ෆවුසි සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |