සජබයේ ජනපති අපේක්ෂකයා නම් කෙරේ..
Sajith Premadasa
Sri Lanka
Samagi Jana Balawegaya
By Sithumi
අද පැවති සමගි ජන බලවේග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එම පක්ෂයේ ජනපති අපේක්ෂකයා ගැන තීරණය කර තිබෙනවා.
ඒ අනුව, සමගි ජන බලවේගයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නම්කර තිබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |