සජබය ජනපති සටනට එක්වෙයි..! ජනපති ධුරයේ සහ අගමැති ධූරය ගැන පක්ෂයේ තීරණය හෙළිකරයි..(VIDEO)
Parliament of Sri Lanka
Sajith Premadasa
Sri Lanka
Samagi Jana Balawegaya
By Sewvandhi
සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් විපක්ෂ නායක කාර්යාලයේදී අද පැවැත්වුණා.
එහිදී ඔවුන් සඳහන් කළේ සියලු දෙනාගේ එකඟතාවයකින් ජනපති ධූරය හෝ අගමැති ධූරය හෝ භාර ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා කැමැත්ත පල කල බව රාජිත සේනාරත්න අදහස් දක්වමින් මාධ්‍යයට ප්‍රකාශ කළා.
එමෙන්ම මෙම සාකච්ඡාවෙන් අනතුරුව ගයන්ත කරුණාතිලක,රාජිත සේනාරත්න,මුජිබර් රහුමාන් ඇතුළු මන්ත්‍රීවරුන් මාධ්‍යයට දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |