අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් විපක්ෂ නායකගෙන් විශේෂ ප්‍රකාශයක්..!

Sajith Premadasa Sri Lanka Samagi Jana Balawegaya
By Sewvandhi Apr 16, 2023 12:09 PM GMT
Report

පැතිර යන අසත්‍ය පුවතක් සම්බන්ධයෙන්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එනම්, සමගි ජන බලවේගය සහ එම පක්ෂයේ මැති ඇමතිවරු ආණ්ඩුව සමග එක්වීමට සූදානමින් සිටින බවට අසත්‍ය පුවතක් පැතිර යමින් තිබෙන බවත් එය සහමුලින්ම ප්‍රතික්ෂේප කරන බව එතුමා ප්‍රකාශ කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


Gallery