"..පඩි නොගෙව්වොත් බලාගන්නම්.." දැඩි අනතුරු ඇඟවීමක්..!
Sajith Premadasa
By Sewvandhi
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ මාර්තු මාසයේ වැටුප් නොගෙවීමට එරෙහිව විරෝධය පළකර තිබෙනවා.
අදාළ නිවේදනය මගින් විපක්ෂනායකවරයා පෙන්වා දෙන්නේ වහාම එම ආචාර්යවරුන්ගේ වැටුප් ගෙවන ලෙසට ආණ්ඩුවට බලකර සිටින බවය.
එසේ නොවුනහොත් එම මූලික අයිතිය උල්ලංඝනය කිරීමට එරෙහිව ගතහැකි සෑම පියවරක්ම ව්‍යවස්ථාදායකය අධිකරණය තුළදී ගන්නා බවද විපක්ෂනායකවරයා පවසයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...Join Now |