විපක්ෂනායක අධිකරණයට..

Sajith Premadasa Sri Lanka
By krishani Feb 21, 2023 04:36 AM GMT
Report

විදුලි බිල්පත් ගාස්තු ඉහළ දැමීමට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඉහළ දැමුණු විදුලි ගාස්තුවට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් සමග ඊයේ (20) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ සම්බන්ධයෙන් කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join