විපක්ෂනායකවරයාගෙන් ඉල්ලීමක්.. (PHOTO)
Sajith Premadasa
Sri Lanka Politician
Sri Lanka
By krishani
රටේ සහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රජයෙන් ඉල්ලීමක් සිදුකරයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් සිදුකරන පීඩාවන් නතර කර ඔවුන් ආරක්ෂා කිරීමට ක්‍රියාකළ යුතු බව විපක්ෂ නායකවරයා සිය ට්විටර් සටහනෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබෙන්නේ.
එම ට්විටර් සටහන පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
