යළි නව ජන වරමක් විපක්ෂනායකවරයා ඉල්ලයි - කුමක් වෙයිද?.. (VIDEO)

Sajith Premadasa Sri Lanka Politician Sri Lanka Economic Crisis Sri Lankan political crisis
By krishani Jul 30, 2022 05:31 AM GMT
Report

රට ගොඩනැගීමට නම් අලුත් ජනවරමක් හරහා රටේ ස්ථාවරත්වය ශක්තිමත් විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියි.

විපක්ෂ නායකවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් වැඩිදුරටත් පැවසුවේ තනතුරු  බෙදාදීම තුළ රටේ ප්‍රශ්න නොවිසඳෙන බවයි.

විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join