සයින්දමරුදු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සාරා ජස්මින් මියගියා - DNA වාර්තාව ගැන පොලීසියෙන් පොලීසියෙන් නිවේදනයක්..!

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Mar 29, 2023 03:09 PM GMT
Report

සයින්දමරුදු ආරක්ෂිත නිවසක් තුළ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීම හේතුවෙන් මියගිය තැනැත්තන් අතර සාරා ජස්මින් ද සිට ඇති බව තහවරු වී තිබෙනවා.

ඒ, 2019 අප්‍රේල් 26 වනදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහරයයි.

එම සිද්ධියෙන් මියගිය තැනැත්තන් අතර පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් යන අය ද සිටින බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව මගින් තහවුරු වී ඇති බව පොලීසිය සඳහන් කරනවා.

ඒ තුන්වන වරට ලබාගන්නා ලද සියුම් සාම්පල සම්බන්ධව සිදුකරන ලද DNA පරීක්ෂාවේ දී ය.

වැඩිදුර තොරතුරු පහත නිවේදනයෙන්..

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now

 

Gallery