නව ජනපති ඩලස් ද?.. පොහොට්ටුවේ නායකයින් ගත් තීරණය ගැන මහලේකම්වරයාගෙන් ප්‍රකාශයක්..
Sri Lanka Politician
President of Sri lanka
Sagara Kariyawasam
By krishani
ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට තීරණය කර තිබෙන හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට සහය නොදක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව ඔහු ප්‍රකාශ කළේ වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට පොදුජන පෙරමුණේ නායකයන් තීරණයක් ගෙන ඇති බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |